පාසල් වසා තැබීමට තවදුරටත් දීර්ඝ කරමින්, ලබන මැයි මස 7 වැනිදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පියවර ගෙන තිබේ.
රට තුළ මේ වන විට පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මැයි මස 7 වැනිදා පාසල් පැවැත්වීම පිළිබදව යළි තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්