පාසල් වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් දිවයිනේ සියලුම පාසල් මෙතෙක් ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ තවදුරටත් පවත්වාගෙන යන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
ඒ අනුව පාසල්වල විදුලිහල්පතිවරුන්ගේ ප්‍රධානාත්වයෙන් පත්කර ඇති කමිටු විසින් පාසල් පවත්වාගෙන යන ආකාරය පිළිබඳ සැලසුම් කෙරෙනු ඇති බවයි ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
- Lanka news
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට