ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් පාසල් වෑන් රථ රියදුරන්ද සිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වෑන් රථවල ගමන් කරන දරුවන්ගේ මව්පියන් සමඟ සාකච්ඡා කර සාධාරණ මිලකින් ගාස්තු වැඩි කරන ලෙසට සිය සාමාජිකයන්ට දැන්වූ බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ.
මේ අවස්ථාවේ දෙමව්පියන්ද ගැටලු රැසක සිටින නිසා නිශ්චිත ප්‍රතිශතයකින් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට