පාසල් ළමුන් සඳහා වෙළදපලේ පවතින මිළට වඩා අඩුවෙන් අභ්‍යාස පොත් හා රුපියල් 300/- ක් අඩුවෙන් සපත්තු යුගලක් සතොස හරහා මිළදි ගත හැකි නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ රජය මිළ අඩු කළ භාණ්ඩ 27 ක වාසිය පෞද්ගලික සුපිරි වෙලෙදසැල් හරහාද ලබා දෙන ලෙසයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව