පාසල් 1000 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපතිවරයා පවසනවා.
සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකටම අවම වශයෙන් පාසල් 3 ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
දැන් විකාශය වන ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතිමින් සිදු කරන විශේෂ ප්‍රකාශය අතරතුරයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව