පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම අද (25) දින සිදු විය.
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම වාර්තාව සභාගත කරන ලදී.
මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබඳව දින 3ක විවාදයක් ඉල්ලා සිටියේ ය.
එහිදී පිළිතුරු දුන් සභා නායකවරයා පැවසුවේ, රජය ඕනෑ ම අවස්ථාවක ඒ පිළිබඳ විවාදයකට සුදානම් බව ය.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්