පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය ලබන ජනවාරි 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.
දෙසැම්බර් 20 වනදා මෙම කොමිසමේ කාලය අවසන්වීමට නියමිතව තිබුණද තවත් ප්‍රකාශ ගැනීමට තිබීම හේතුවෙන් කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ