පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අධිචෝදනා 23,270 ක් සැකකරුවන් 25 දෙනාට එරෙහිව ගොනුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර එම සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නීතිපතිවරයා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්