පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව අද ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටුව අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි.
නිදහස් පක්ෂයේ විධායක කමිටුව අද තීරණය කර ඇත්තේ, ගැසට් පත්‍රයකින් කොමිෂන් සභාවට පවරා දී තිබූ බලය යම් යම් අවස්ථාවලදී අතික්‍රමණය කර අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි