කොළඹ අගරදගුරුතුමා අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා.එහිදි උන් වහන්සෙ සදහන් කරෙ “පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිකුත් කරපු කොමිසම් වාර්තාව අපිටත් ලබා දෙන්න කියලා අපි ඉල්ලුවා..නමුත් තාම ලැබුනෙ නෑ… මේ වාර්තාව අනුව මේ ඈණ්ඩුව අපෙ ආගමිකයන්ට සාධාරණයක් සිදු නොවුනොත් අපි ජාත්‍යන්තරයට ගොස් එ ගැන විමර්ශනයක් කිරිමට ඉල්ලිමක් කරන්න බලාපොරොත්තු වෙනවා”
යනුවෙන්.
කාදිනල්තුමා මෙහිදි මෙ දිනවල වැඩියෙන් කතාබහට ලක්වෙන පාස්ටර්ලා ගැනද අදහස් දැක්වුවා
“රටෙ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටිනවා පාස්ටර්ලා මුවාවෙන් ඇවිත් අහිංසක ජනතාව මුලා කරන, ඔවුන්ගෙ මුදල් වලින් පොහොසත් වන පුද්ගලයන් නියාමනය කරන්න .ඔවුන්ගෙ නායකයා..මුලිකයා සොයා බලන්න .ඔවුනට මුදල් එන දෙස් විදෙස් මාර්ග සොයාබලන්න”
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්