පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට, පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නම් සඳහන් පුද්ගලයන් 05 දෙනෙකු පිළිබඳව විමර්ශන ආරම්භ කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
අබු හින්ඩ්, ලක්මන් තාලිබ්, අබු අබ්දුල්ලා, රිම්සාන් සහ සාරා ජෙස්මින් යන පුද්ගලයන් පිළිබඳව විමර්ශන සිදුකරන ලෙසයි දන්වා තිබෙන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ