දරුවන්ට අධ්‍යාපනය හා ක්‍රීඩාව යන දෙකම සමතුලිත කිරීමේ අවශ්‍යතාව නිසා පාසල් කාල සීමාව අවම වශයෙන් තවත් විනාඩි 15 කින් වැඩි කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබෙනවා.
අනෙක් ඉගැන්වීම් කාලයන්ගෙන් මිනිත්තු 2 බැගින් වෙන් කර අවම වශයෙන් තවත් මිනිත්තු 15ක් ක්‍රීඩා භූමියේ ගත කිරීමට දරුවන්ට හැකි වන පරිදි පාසල් කාල සීමාව දීර්ඝ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනා කළ බව වැඩි දුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ