සිය මංගල ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේ ශතකයක් ලබා ගත් පළමු ශ්‍රී ලංකික පිතිකරුවා බවට පැතුම් නිශ්ශංක පත් වුනා. එමෙන්ම පළමු ටෙස්ට් තරඟයේදි ශතකයක් ලබා ගත් සිව්වන ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ ද පැතුම් නිශ්ශංකයි. මීට පෙර බ්‍රෙන්ඩන් කුරුප්පු 201* (නවසීලන්තය – 1987) , රොමේෂ් කළුවිතාරණ (132* ඕස්ට්‍රේලියාව – 1992) , තිලාන් සමරවීර ( 103* ඉන්දීයාව 2001 ) ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයේදි ශතක වාර්තා කර තිබෙනවා. එම තිදෙනාම නොදැවී ක්‍රිඩා කර තිබිම විශේෂත්වයකි.
පැතුම් නිශ්ශංක වාර්තා අතරට

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි