ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්වී තිබෙනවා.
මේ අතර කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ඉන්දීය තරඟාවලිය අහිමිවීම හේතුවෙන් වනිඳු හසරංග ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි