ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උළෙල නියෝජනය කර රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව ලබා දුන් ගෞරවය වෙනුවෙන් ජාතික පැරාලිම්පික් කණ්ඩායම ඇගයීම හා මූලය ප්‍රදානයන් පිරිනැමීමෙ උත්සවය තරුණ හා ක්‍රීඩා අමාතය නාමල් රාජපක්ෂ මහතාවේ ප්‍රධානත්වවයන් ඊයෙ 2021 1011 ක්‍රිඩා ආමාත්යංශයෙදි පැවැත්වුනා.
#paraolympics #NamalRajapaksa
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි