පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වීමේ කටයුතු සක්‍රීයව ප්‍රවර්ධනය කරමින් තරඟකාරී මට්ටම අඛණ්ඩව වැඩිදියුණු කර ගෙන ඇති චීනය මේ වනවිට තරඟ ඉසව් 142 කට සුදුසුකම් ලබා ඇත.
ඊට අමතරව, නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, චීනයේ ක්‍රීඩා කර්මාන්තයේ සමස්ත පරිමාණය 2022 වසරේදී යුවාන් බිලියන 330.08 දක්වා ළඟා වී ඇති අතර අමතර වටිනාකම යුවාන් බිලියන 130.92 ක් බව සඳහන් වේ. එනම් එය 2021 වසරට සාපේක්ෂව පිළිවෙළින් 5.9% සහ 6.9% කින් වැඩි වී ඇත.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්