පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක අද (24) අලුයම ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසැල් දෙක සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
ඒ පාසල් උපකරණ වෙළෙඳසැල් දෙකකි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න අනෙක් වෙළෙඳසැල් වෙත පැතිරීම පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ රථ 11ක් යොදවා තිබුණි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ