ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක් වන අවිශ්ක ගුණවර්ධන ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබේ.
ඒ, එළඹෙන ඇෆ්ඝනිස්ථාන – පාකිස්තාන එක්දින ජාත්‍යන්තර තරඟාවලිය සඳහා ය.
එම තරඟාවලිය හම්බන්තොට දී සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි