නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය පිල්ලයාන් හෙවත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තව මඩකලපුව දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද(27) දින නියෝග කර තිබේ.
ඒ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය පිලිබදව අදාල චෝදනාවකටයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට