පිළියන්දල නගරටය ඇතුළුවීම හා නගරය හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට පියවර ගත් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.
එම ප්‍රදේශයේ පවතින කොරෝනා අධි අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තහනම පනවා තිබෙනවා.
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොලමුන්න සහ මාම්පේ බටහිර යන ග්‍රාම නිළධාරී වසම් අද දිනයේ සිට හුදෙකලා කර ඇති අතර තවත් ග්‍රාම නිළධාරී වසම් රැසක් මීට පෙර සිට හුදෙකලා කර තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට