පිළියන්දල කහපොල සිළුමිණ සෑය පිරිවෙන් විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ 60 නමක ඇතුළු 75 දෙනෙකු විහාරස්ථානය තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඒ කොවිඞ්19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කටුනායක පදිංචි කාන්තාවක එම විහාරස්ථානයට පැමිණ ඇතැයි අනාවරණය වීමත් සමගයි.
එම කාන්තාවගේ දරුවකු අදාළ විහාරස්ථානයේ වැඩ වාසය කරන සාමණේර හිමිනමක බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි