2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වු අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණි.

More Stories
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 5% ක්
චීනයෙන් ලෝකයට ගත හැකි ආදර්ශ පිළිබඳ කොළඹදී විශේෂ විද්වත් සංවාදයක්