ඇල්පිටිය පහල වාඩියවත්ත 2 කණුව ප්‍රදේශයේ ලදු කැලෑවක තිබී පුද්ගල සිරුරු කොටස් කිහිපයක් සොයා ගෙන තිබෙනවා.
පොලිසියට ලද තොරතුරක් මත මෙම ශරීර කොටස් හමුව ඇති අතර ඒ ආසන්නයේ තිබී ඇදුම් කැබලි කිහිපයක්ද සොයා ගනු ලැබුවා.
සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ලීලාරත්න විතනාරච්චි මහතා විසින් පැවැත්වීමෙන් පසු වැඩිදුර විමර්ශණ සඳහා මෙම ශරීර කොටස් ඇල්පිටිය මූලික රෝහලට යොමු කර තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ