යම් පුද්ගලයෙකු පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන විනාශ කර ඇත්නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
එමෙන්ම පසුගිය රජය පුරාවිද්‍යා ස්ථාන විනාශ කළ පුද්ගලයින්ට එරෙහිව කිසිදු පියවරක් නොගත් බවද අග්‍රාමාත්‍යවරයා චෝදනා කළා.
මොනරාගල පැවති ජනහමුවකදීයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්