පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන් වෙත පැවරීමට පියවර ගෙන තිබෙනවා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ බවයි.
මෙමගින් පුරාවස්තු හානිය වැළැක්වීම හා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ විධිමත් කිරීමට හැකි වන බවයි හෙතෙම අවධාරණය කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට