පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් එහි හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත ලබන 27 දක්වා බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පසුගිය 12 වැනිදා පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 20 හැවිරිදි සැකකරුවෙකු රාගම රෝහලේ දි මියගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ බාහිර පුද්ගලයින් හත් දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි