ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති විය හැකි බවට පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අද වන විට දින 30 කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට සතුව පවතින බවත් තවත් දින 13 කින් මෙට්‍රික් ටොන් 35,000 ක පෙට්‍රල් සහිත නැවක් ලංකාවට පැමිණීමට නියමිත බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
එම නිවේදනය පහතින්,

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක