කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසා දැමුණු පෙර පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ තීරණය ඉදිරි සති දෙක ඇතුළත ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසනවා.
සෞඛ්‍යාරක්ෂිතව ඒ වෙනුවෙන් අවශ්‍ය සනිපාරක්ෂක ද්‍රව්‍ය සහ උපකරණ පෙරපාසල් වලට බා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සෞඛ්‍ය උපදෙස් මතපෙරපාසල් නැවත විවෘත කිරීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි ජී එල් පීරිස් මහතා කියා සිටියා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදීයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග