බස්නාහිර පළාතේ කොරෝනා අවදානම අවම මට්ටමක පවතින ප්‍රදේශවල පෙර පාසල් ලබන 15 වනදා සිට විවෘත කිරීම සඳහා අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට