සංවිධානාත්මක අපරාධකරුවකු වන පොඩි ලැසීගේ ගෝලයකු බව කියන පුද්ගලයෙකු ගිනි අවියක් සමග අහංගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් විසින් අද මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 36 හැවිරිදි යුද හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි