සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පොඩි ලැසී‘ නැමැත්තාගේ සමීපතමයෙක් අහුංගල්ල ප්‍රදේශයේ දී විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අහුංගල්ල අම්පේ පාර, පාතේගම සිදුකළ වැටලීමකදීය.
එහිදී අදාළ සැකකරු සන්තකයේ තිබී ගිනිඅවියක්, ජංගම දුරකථනයක් සහ මෝටර් රථයක බවට විශ්වාස කෙරෙන අංක තහඩු දෙකක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි