ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් කිහිප දෙනෙකු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ බවට සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සැකකරු සම්බන්දයෙන් තව දුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ