එංගලන්තයේ බකිංහැම් මාලිගය අසලින් ගමන් ආරම්භ කළ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ රැජිනගේ ගිනි සිළුව අද ශ්‍රී ලංකාවෙන් ගමන් ආරම්භ කරන බව සඳහන්.
ඒ අනුව අද සිට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 72ක ගමන් කෙරෙනු ඇති.
රැජිනගේ ගිනිසිළුවේ 25 වෙනි ගමනාන්තය ශ්‍රී ලංකාව වන අතර එය කොළඹ නිදහස් චතුරස්‍රය, මහනුවර වික්ටෝරියා වේල්ල, සහ හැටන් යන ප්‍රදේශ වලද ගමන් කිරීමට කටයුතු යොදා අති බව අපගේ වාර්තාකරු වාර්තා කර තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි