ඊයෙ දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියො මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවි තිබෙනවා.
එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවට අනුව, සංචාරයේ දී ශක්තිමත් ස්වෛරී ශ්රී ලංකාවක් සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට සහ දෙරටේ පොදු අරමුණු නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඉදිරියට ගෙනයාමට පොම්පියෝ අවධානය කරයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව