ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයා ලෙස යෝජනා කර තිබූ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු සභාව විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව පොලිස්පති ධුරය සඳහා මේ වනවිට වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි