බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් නිළධාරින් සමග ඇතිවූ ගැටුමකින් අද අලුයම මියගොස් තිබෙනවා.
විමර්ශණ කටයුතු සදහා සැකකරු වේයන්ගොඩ හල්ගම්පිටිය රැගෙනගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
එහිදී පොලිස් නිළධාරින් සිය බලය භාවිත කර ඇති අතර විමර්ශණ කණ්ඩායමේ පොලිස් කොස්තාපල් රියදුරු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හෙතෙම කියා සිටියා.
More Stories
සත්ත්ව සංගණනය ලබන 15 දිවයින පුරා
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගැන IMF ප්‍රසාදය
ඉදිරියේදී රජයේ පොදු ප්‍රවාහන සේවයට කාන්තාවන්