මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ලෙස කටයුතු කළ ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
මූලස්ථානය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ පඅනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් අදාල ස්ථාන මාරුවිම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට