සාමාන්‍ය පෙළ දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු මාස 3 කට අත්හිටුවා තිබේ.
ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඇති පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු මාර්තු 15 වැනිදා දක්වා අත්හිටුවන බව පොලීසීය සදහන් කළේය.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග