ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 ආසාදනය විමත් සමග එම අංශයේ එක් පොලිස් නිලධාරියකු හැර සෙසු නිලධාරින් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය බලධාරින් පවසයි.
ආසාදිත රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රතිකාර ලබන ඊච්චලන්පත්තු රෝහලට යොමුකර තිබේ.
රථවාහන අංශයට වෙනත් අංශ වලින් නිලධාරින් යොදවා පවත්වාගෙන යෑමට උප්පුවේලි පොලිසිය කටයුතු කර තිබේ.
- Lankadeepa
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්