ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම අනුපාතිකයන් ඉහළ දමා ඇත්තේ පහත දැක්වෙන ලෙසයි.
* නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 14.50%
* නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) – 15.50%
එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය, පවතින 4.00% මට්ටමේම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්