ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීයි.
21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව සඳහන්.
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිම සඳහා නීතිඥවරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ