දේශීය පෞද්ගලික බස් ධාවනය තවදුරටත් අඩාල වෙයි Waruna Lakmal 03/07/2022 1 min read අද දිනයේ දිවයින පුරා බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම අඩාලවී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව ඉන්ධන හිගය හේතුවෙන් දහසකට පමණ සීමා වී ඇති බවයි. Tweet Tags: bus Sri Lanka Continue Reading Previous ගමන් බලපත්‍ර එක්දින සේවාව හෙට සිට යළිත්Next අද සහ හෙට පැය 03 ක විදුලි කප්පාදුවක් More Stories 1 min read දේශීය චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් 17/01/2025 Dheera 1 min read දේශීය චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක් 17/01/2025 Dheera 1 min read දේශීය චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක් 17/01/2025 Dheera
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්