හෙට ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පෞද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවීමට බස් හිමියන් තීරණය කර තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ තම ඉල්ලීම් වලින් සියයට 90 කට පමණ විසදුම් ලබාදීමට බලධාරීන් පොරොන්දුවීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි.
කොවිඩ් වංසගතය හමුවේ ආර්ථික වශයෙන් දුෂ්කරතාවයට පත් වූ පෞද්ගලික බස්රථ හිමියන්ට ණය සහන ලිපි ප්රදානය කිරීම අද සිදුවූණා.
රුපියල් ලක්ෂ 03 ක ණය මුදලක් හා ටිකට්පත් යන්ත්ර මිලදී ගැනීම සඳහා තවත් රුපියල් 50 000 ක මුදලක් ඒ යටතේ ඔවුන්ට ලබාදීම සිදු වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්