සංවර්ධනයේ දී පෞද්ගලික ව්‍යවසායන් මුහුණ දෙන අසීරුතාවන්ට විසඳුම් ලබා දීමට චීනය තවදුරටත් පියවර ගනී.
චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම මේ බව සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එහි නියෝජ්‍ය මහලේකම් සහ ජාතික ආර්ථිකය සඳහා වන විස්තීර්ණ අංශයේ ප්‍රධානී Yuan Da මහතා පැවසුවේ පෞද්ගලික අංශයේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ නීතිය සම්පාදන ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බවයි. එමෙන් ම එහි සංවර්ධනය හා සම්බන්ධ විවිධ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තහවුරු කරමින් පෞද්ගලික වත්කම් රටේ දැවැන්ත ව්‍යාපෘති ඉදිකිරීමට එක් කිරීම දිරිමත් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ