බංග්ලාදේශ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබෙනවා.
ඒ් අනුව බංග්ලාදේශයෙන් ණයක් ලබාගත් ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වනවා.
ඒ සඳහා ගිවිසුම පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ බැංකුව අතර අත්සන් තබා තිබෙනවා.
මෙම ගිවිසුම යටතේ බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ශ්‍රී ලංකාවට ලබාදෙන අතර එය අදියර 3කින් එම මුදල් ලබා දීමට නියමිතයි.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්