බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (12) පස්වරු දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගි වීම සදහා බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට පැමිණි බවයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ඒ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේදීයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි