සංචාරක 19න් පහළ බංග්ලාදේශ කණ්ඩායම සහ 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන එක්දින තරඟය අද (20) පැවැත්විමට නියමිතව තිබේ.
දඹුල්ල ක්‍රිඩාංගණයේ දී තරඟය පෙරවරු 09.45ට ආරම්භවීමට නියමිතය.
තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසුවේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි