සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරඟය අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.
තරඟය හරාරේ හිදී පැවැත්විමට නියමිතය.
සිම්බාබ්වේ කණ්ඩායම සිකන්දර් රාසා විසින් මෙහෙයවනු ලබන අතර බංග්ලාදේශ කණ්ඩායම මහමදුල්ලා විසින් මෙහෙයවනු ලබයි.
දෙරට අතර පැවති එක්දින තරඟාවලිය තුනට බිංදුවක් ලෙස ජයගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි