බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆි මොටාසා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෛරසය සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණවලදී ඔහුට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.
36 හැවිරිදි මෂ්රෆි මොටාසා, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ තමන් නිවස තුළ හුදකලාව ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බවත් සියලු දෙනා පවතින තත්ත්වය හමුවේ ප්‍රවේශම් විය යුතු බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට