බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා.
කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගිවීමට නියමිතයි.
මෙම තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කොදෙව් කණ්ඩායම ලබන 14 වනදා සිට 17 වනදා දක්වා කොළඹ දී පුහුණු තරගයකට එක්වීමට ද නියමිතයි
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි